tag:blogger.com,1999:blog-8391872898006316282.post4148543771321428363..comments2017-03-08T06:59:19.309-08:00Comments on No More මාක්ස්: ගුරුගිතයට වඩා ලොකුයි ලාංකීය පසුගමිත්වය..Anonymoushttp://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8391872898006316282.post-41430283223051680312017-03-08T06:59:19.309-08:002017-03-08T06:59:19.309-08:00මේ බ්ලොගයට මොකද වුනේ මේ බ්ලොගයට මොකද වුනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-21688340199829458962016-06-06T13:49:45.085-07:002016-06-06T13:49:45.085-07:00https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-...https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_5.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-16154207875876132462016-05-30T09:28:49.643-07:002016-05-30T09:28:49.643-07:00පොත කියවා නැත. මූවි එක නම් සති තුනකට පෙර නැරඹූවෙමි...පොත කියවා නැත. මූවි එක නම් සති තුනකට පෙර නැරඹූවෙමි.

ලෝ බජට් නිසා වැඩේ අංජබජල් වී ඇති බවයි මා නම් දුටුවේ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-57699089972874020782016-05-27T17:58:45.163-07:002016-05-27T17:58:45.163-07:00කිසි අවුලක් නැහැ. ඔයාගේ අතින් වැරැද්දක් වෙලා නැහැ....කිසි අවුලක් නැහැ. ඔයාගේ අතින් වැරැද්දක් වෙලා නැහැ. දිසා පටලවා ගත්තට. කොහොමත් මමත් ලියන්න ඉන්නේ මේ චිත්‍රපටිය ගැන. දිසා ගැන ලියන් නම් කොහෙත්ම හිතුවේ නැහැ. මම කිවේ ඔය ලියල තියන අදහස් මම හිතපු මුලික දේට එකඟයි චිත්‍රපටිය ගැන. මොකද ඒකෙ සෑහෙන ශෝකාලාප යක් තියෙන්නේ.
හෙට අපේ වැඩක් තියනවා . ලන්ඩන් නම් ඉන්නේ එන්න.
සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "
විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට

විජිත ගුණරත්නයන් ගේ "වලා පටල "

සංවාදය හා චිත්‍රපටිය

මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා

WHEATSHEAF HALL
Main Avenue (by A10 Dual Carriageway)
Enfield
EN1 1DS
Nearest Station Bush Hill park, From Enfield Town Station bus number 121, 307
අජිත් - 077985 245418 සරෝජ් - 07803 727516
https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-32746829841938781012016-05-27T17:52:07.504-07:002016-05-27T17:52:07.504-07:00අජිත් මම reply කරා man ට. මගේ අතින් මොනවහරි වැරද්ද...අජිත් මම reply කරා man ට. මගේ අතින් මොනවහරි වැරද්දක් උනානම් සමාවෙන්න..Anonymoushttps://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-61830514121352080252016-05-27T17:40:09.021-07:002016-05-27T17:40:09.021-07:00මම දන්නෙත් නැහැ ඊයේ වෙනකන්. :) මගේ දේශපාලනය වෙනස් ...මම දන්නෙත් නැහැ ඊයේ වෙනකන්. :) මගේ දේශපාලනය වෙනස් එකක්. ඒක දිසා ගේ දේශපාලනය නම් නොවේ. දිසා මගේ යහළුවෙකි. මා තාරකා විද්‍යාව පිළිබඳව දේශන එකක් දෙකක් කර තිබේ. එය මගේ විනොදාන්ශයකි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-5863790191836980042016-05-27T17:32:11.348-07:002016-05-27T17:32:11.348-07:00දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා ...දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා facebook එකේ වලියක් දාගෙන.. 02

ඔබ කියනන්ව "සිද්ධාන්ත කියලා කියන්නේ මහත්තයෝ!සිදුවී අවසන්වූ දේවල්. අන්තයටම සිදුවූ දේවල්"..
මම දන්නේ නැහැ ඔබ කොහෙන්ද ඔබ මේවා ඉගෙන ගත්තේ කියල ඒ පොතක නමක් එවන්න හොයල බලන්න..

ඔබ කියනවා.. දුයිෂෙන් අවුරුදු 92ක් පරනවුවද,ඔහුගේ දෘඩ මානුෂියජීව ගුණය පැරණි වෙනවද?වහල් යුගයේ ස්පාටකස්ගේ ශ්‍රේෂ්ඨත්වය යල් පනිනවද?

දුයිෂෙන් ගේ සිදුවීමයි, ස්පාටකස්ගේ සිදුවීමයි.. ඕනෑම හිස්ටෝරිකල් ඉවෙන්ට් එකක් තේරුම් ගන්න ක්‍රම තියෙනවා ඒ ෆැක්ටර්ස් වලින්. ඒ කියන්නේ හෙගේල්ගෙන්.. මේ සිදුවීම් දෙක දෙකක්. කන්ඩිෂන් දෙකක්.

"සොබා දහමේ අපුරුතම නිමවුමක් වූ මාක්ස් -එංගල්ස් -ලෙනින් තුල පවතීන අසාමාන්‍ය මානුෂිය ගුණ ධර්ම, අධිෂ්ඨානය හා කැපවීම පිලිඹද පරමාදර්ශයන් පරණ වෙනවද ?යල් පනිනවද ?විප්ලවවාදීන් තුල පවතින ගුණාංග ලෙස මා සඳහන්කළ කරුණු පිළිඹදව ඔබේ ප්‍රතිචාරය සිනහ උපදවන සුළුය (ඒ සියල්ල යළි සඳහන් කිරීමට කාලයක් නොමැත)තමන්ට කියා කිසිවක් අපේක්ෂා නොකර,තමන් සතුව ඇති උතුම්ම වස්තුව වූ ජීවිතය පවා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුජාකළ දසදහස් සංක්යාත උත්තම මිනිසුන් ගේ ජිවන භාවිතාව තුල මා සජීවීව,දැහින් දුටු අත්දැකීමක් විප්ලවීය ගුණාංග ලෙස සඳහන්කළා මිස ඒවා හිතළු නොවේ.අජිත් සොයුර!ඔබ පිටුදකින දුයිෂෙන් ගේ පරිත්‍යාගශීලි ආදර්ශමත් ජිවන විලාශයද සහිත 21 වැනි සියවසට ඔබින නව මිනිසාගේ වුවමනාව මාක්ස් වාදීන් වශයෙන්අප කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මක්නිසාදයත්,මාක්ස්වාදය වෙනස්වීම තම සාරය ලෙස දකින දර්ශනයක් වන බැවිනි."

මේක නිකම් ජාතක කතාවක් වගේ පොඩි කලේ බුද්ධදර්මය පොතෙන් ඉගෙන ගන්න.. තව ටික දවසක් ඉවසාලා බලාගෙන හිටියොත් මම ප්‍රවාදය ලියන කොට පැහැදිලි කරන්නම් ඔය ideal.subjective, objective.

බේ බ්ලොග්එකේ no more මාක්ස් යනුවෙන් තිබු සඳහන ගැනද යමක් කිවයුතුය.ඒ ඔබේ දැනගැනීම සඳහා නොව හුදීජනයාගේ අවබෝධය පිණිසය. 21වැනි සයවසේ ලෝකය වෙනස්කිරීමට වෙර දරන කිසිවෙකුටත් මාක්ස් අතහැර,මාක්ස් මඟහැර යා නොහැකිය.මාක්ස්වාදය වනාහි යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද යන්න මැනවින් පහදාදෙන දර්ශනයකි.මාක්ස් වාදයේ මූලික අරමුණ වන්නේ ධනවාදයෙන් මිනිසාව බේරාගෙන මිනිසාට වඩා යහපත් නිරෝගිමත් ජිවිතයක් සහ පරිසරයක් නිර්මාණය කර දීමයි.මාක්ස් වාදය හැමදාම සටන් කෙළේද, මතුවට සටන් කරන්නේද මිනිස් වර්ගයාගේ ජිවන ගැටළු සහ පරිසර ගැටළු පිළිඹඳවයි.ඉතිහාසයේ එක්තරා අවදියක ධනවාදය විසින් සිදුකල සමාජ මෙහෙවර අතිවිශාලය.එහෙත් අද එය සමාජ ප්‍රගතියට මහත් බාධාවකි.පිළිලයකි.එය මිනිසුන් දුකට පත්කරයි.ලාභය සඳහා සියලු යහගුණ මරාදමයි.පරිෂරය කෙළෙසයි.එනිසා මිනිස් වර්ගයා ඉදිරියේ දැන් ඇත්තේ තෝරාගැනීම් දෙකකි.එක්කෝ සමාජවාදය එසේ නොමැතිනම් ම්ලේච්චත්වයට පල්ලම්බැස අනතුරුව වඳවීයාමයි. තවද දේශපාලන,ආර්ථික හා සමාජමය වශයෙන් සියදිවි නසාගනිමින් සිටින ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් තිබෙන අවාසනාවන්ත ඉරණමින් රටත් ජනතාවත් මුදාගත හැක්කේ මාක්ස්වාදී මුල්කරගත් සහ ඒ පසට ගැලපෙන වැඩපිළිවෙලක් භාවිතාවට නැඟීමෙන් පමණි

මෙන්න ලින්ක් එක https://www.marxists.org/archive/marx/works/cw/index.htm
මාක්ස්-එංගල්ස් ගේ collected works 50 vol. කොහෙහරි මාක්ස් හරි එංගල්ස් හරි ලියල තියෙනවනම් ඔබ කියන "යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද" මම දේශපාලනයෙනය සහ මගේ අද්යපනයත් නවත්වනවා.

No More මාක්ස් කියන්නේ මගේ බ්ලොග් එකේ නම.. ඒ මගේ ප්‍රවාදයේ නම..

-No More මාක්ස්-Anonymoushttps://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-22257965187065745602016-05-27T17:30:33.429-07:002016-05-27T17:30:33.429-07:00දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා ...දුයිෂෙන් හනික එන්න මාක්ස් ගේ පොත් ටිකත් අරන් දිසා facebook එකේ වලියක් දාගෙන..

"කොළඹ ගමයට පසුගාමී පිළිතුරක්" යනුවෙන් දිසා පොස්ට් කිහිපයක් මුහුණු පොතේ දමා තිබියදී දැක්කා. මේකට කිසි දෙයක් නොලිය ඉන්න හදල අයෙත් හිතුව. එකට දේශපාලනය කරන අයට වලි දාගන්න ඇයි මම සපෝර්ට් කරන්නේ. අපේ අදහස් වල සීමා,මායිම්, පරතරයන් තියෙන්න පුළුවන් එත් අපි උත්සහා කරන්න ඕන අපි අපිම වලි දාගන්නවට වඩා අපි ඔක්කොම එකතුවෙලා ධනවාදයට එරෙහි ෆයිට් එකක් දෙන්න.

දිසාගේ මාතෘකාව වෙන්නේ,"කොළඹ ගමයට පසුගාමී පිළිතුරක්" කථාව නම් ඇත්ත දිසගේ මුළු ලිපියම පට්ට පසුගාමී

දිසා පටන්ගන්නවා මෙහෙම "උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි"

මා ලිපියේ පැහැදිලි කරා වාගෙ අපේ හිතන තැන අවුල තියෙන්නේ. දිසගේ දැක්මේත් අවුලක් තියෙනවා..
අජිත් සහ No More මාක්ස් අතර කිසි සම්බන්දයක් නැහැ. මම අජිත් දැකලවත් නැහැ.. facebook එකේ ඇරෙන්න. මම දන්නේ නැහැ ඔබ දේපල අතර තියෙන ප්‍රශ්න. No More මාක්ස් මැදි කරගන්න එපා ඔබ දෙදෙනා අතරට. මට දිසට කියන්න තියෙන්නේ අයෙත් අලුතෙන් හිතන්න.. අවුල තියෙන්නේ හිතන තැන.

ඔබ කියනන්ව "තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක්"
ඔබ මෙය උත්සහ කර බැලුවනම්. ඔබට ඔබගේ හිතන තැන සහ ඔබේ දැක්ම වෙනස් කරගන්න පුළුවන් වේවි.

ඔබ කියන්නව "ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි"

මම ලිව්වේ මෙහෙම "දියාරු සමාජ-සංකෘතික-දේශපාලන ප්‍රතිචාරයක්" (ඔබ එක වරද්දල ලියලා සහ වැරදියට තේරුම් අරගෙන) ඒ කියන්නේ ඔබේ ප්‍රතිචාරය මම කන්සෙප්ට් කරගන්නේ මේ කන්සෙප්ට් 3 නෙන්. එකයි මම කියන්නේ ඔබගේ අදහස දියරුයි කියල කිව්වේ. අනික සමාජ-සංකෘතික-දේශපාලන සහ සමාජ දේශපාලනය කියන්නේ දෙකක්. ඔබ ඒ ගැන දන්නේ නැත්නම් මාක්ස්වාදය ගැන කතාකරන්න කලින් දේශපාලන විද්‍යාවේ මුලධර්ම කියල පුංචි පොතක් තියෙනවා එක කියවන්න. මාක්ස්වාදය සීරියස් මේ දේවල් එක්ක බලනකොට.මාක්ස්වාදයේ කතාකරන්නේ ගොඩක් ලොකු කන්සෙප්ට්..

ඔබ කියනවා "දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා.

ඔබට කියන්න තියෙන්නේ මම ලියපු ලිපිය අඩුම තරමේ දහා වතාවක් කියවල එන්න අපි සංවාද කරමු. මට යුද්ධයක් එපා මට ඕන සංවාදයක්..

ඔබ කියනන්වා "අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය."

දෙයක් කියද්දී එකත් එක්ක සම්බන්දවෙන්න ෆොමල් ලෝජික් එකක් සහ කන්ට්රඩික්ෂන් එකක් තියෙනවා. ලෙනින් කිව්වා කියල ඔයාට ඕන විදියට කියන්න බැහැ. ලෙනින් ගොඩක් පොලේමිකල්. ඒ කියන්නේ ලෙනින් දෙයක් කියන්නේ ඒ කියන දේට එයිතිහාසික සහ දයලේක්කිත බසුබිමක් ඇතුලේ. මහත්තයෝ මේ අපි කතාකරන්නේ ෆිලොසොෆි කොමොන් සෙන්ස් එකෙන් ෆිලොසොෆි තේරුම් ගන්න බැහැ. ලෙනින් ඔය ගැන කියන්නේ මට මතකේ හැටියට collected works vol 20 P(325-350) ඔය ස්ටෝරි එක තියෙන්නේ, ඔයාට මේක කියවද්දී තේරෙයි මොකක්ද වෙනස කියාලා.

ඔබ කියනවා "අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි."

ඔබ ඊළගට අබ්යාවකාශ විද්‍යාව ගැන කතාකරනවා මම දන්නේ නැහැ අබ්යාවකාශ විද්‍යාව, තාරක විද්‍යාව ගැන. මම thesis එකක් ලියනවා මාක්ස්වාදය ගැන ඒ වලින් ඕන දෙයක් අහන්න.. තාරක විද්‍යාව ගැන අජිත් එක්ක බෙර ගන්න.
ඔබෙයී ,අජිත්ගෙයි ,පෙරටුගමීන්ගේ කෙස් මම දන්නේ නැහැ. මට ඒවා වැඩක් නැහැ..Anonymoushttps://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-77344467307994402692016-05-27T08:44:33.001-07:002016-05-27T08:44:33.001-07:00මම ඔබේ මේ සටහන කියෙව්වා. ෆිල්ම් එක බලපු නැති නිසා ...මම ඔබේ මේ සටහන කියෙව්වා. ෆිල්ම් එක බලපු නැති නිසා මුකුත් කියන්න බැහැ. පොදුවේ සිංහල සිනමාව (සිංහල කියලා කිවේ දෙමලෙන් ෆිල්ම්ස් නොකෙරෙන සයිස් නිසා ) එක තැනක නැවති ඇති බවක් හිතෙනවා යම් යම් දේ කියවීමෙන්. චිත්‍රපටයක් නැරඹීමට තියෙන ඉඩ ඉතා සීමිත නිසා චිත්‍රපට කියවන්න තමයි වෙලා තියෙන්නේ. ඔබ චිත්‍රපටයේ සංගීතය සම්බන්ධව දැඩි අවධානයක් දක්වනවා සේ මගේ ෆෝකස් එක වෙන්නේ මූලිකවම රඟපෑම පිලිබඳව. ගුරුගීතය හී රඟපෑම් සම්බන්ධව යමක් ලියන්න හැකිනම්.

චිත්‍රපටයක් තුලින් දේශපාලන විග්රහයකට යෑම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව පසෙකලා වෙනත් මානයකට යාමක් කියා මට සිතෙන්නේ. අන්තිමට වෙන්නේ ෆිල්ම් එක ඇතුලේ දේශපාලනය විතරයි කතාකරලා තියෙන්නේ, ෆිල්ම් එක ගැන කතා කරලම නැහැ. මේ ඔබට කීවා නොවේ. සමහර වෙලාවට කියවන්න වෙන්නේ ඒ වගේ දේවල්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-73165712142732383372016-05-27T08:39:26.126-07:002016-05-27T08:39:26.126-07:00https://www.facebook.com/kona.dissa
https://www.facebook.com/kona.dissa
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-9119024052936760052016-05-27T08:38:56.232-07:002016-05-27T08:38:56.232-07:00මෙතන මම ලියා ඇත්තේ චිත්රපටිය් ගැන මා සිතන ආකාරය මි...මෙතන මම ලියා ඇත්තේ චිත්රපටිය් ගැන මා සිතන ආකාරය මිස දිසා ගැන නොවේ. දිසා මෙහිදී වල්ගේ පාගා ගෙන පෝස්ට් පිට පෝස්ට් දමයි. :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-19427059373714142672016-05-27T08:37:55.987-07:002016-05-27T08:37:55.987-07:00කොළඹ ගමයට පසුගාමී පිළිතුරක් (පළමු කොටස )
උපාලි ගම්...කොළඹ ගමයට පසුගාමී පිළිතුරක් (පළමු කොටස )
උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි.තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක් බඳු එකී ලියවිල්ලට කාලවෙලාවේ හැටියට කෙටි පිළිතුරක් ලබාදීම සඳහා දැරෙන උත්සාහයකි මේ. අජිත් සිය ලිපිය පුරාම ඒකාකාරී වචන හරඹයක් සිදුකරනවා මිස අලුත් අදහසක් ඉදිරිපත්නොකරයි.එහි අඩංගුව සැකෙවින් මෙසේය.
'මට වෙස්ට් ෆිල්ම් මිස ලංකාවේ ෆිල්ම් දිරවන්නේ නැහැ.ඒ අතින් සිංහල සිනමාව ෆේල්.ගම්ලත්ගේ සිනමා නිර්මාණය හරිම පසුගාමි මෙන්ම අසාර්ථකයි.අපේ අයගේ සිතීමේ කලාවේ මාර අඩුවක් තිබෙනවා.ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි.කොච්චර උත්සාහ කළත් අපේ අයට ලංකාවෙන් ගැලවෙලා යමක් කරන්න අමාරුයි.දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා. අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය.
අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි.
උපාලි ගේ ගුරුගීතය මාර සවුත්තුයි කියන ගමන්,ගුරුගීතයෙන් උපාලි උත්සහ කරන්නේ සමාජ දේසපාලන වැඩක්.ඒත්.දිසාට අනුව එය මානවවාදී යැයි කෝචොක් කරයි.කින්ඩියට කිවුවත් අජිත්ගේ ලියමනේඇති වැදගත්ම වාක්‍ය එයයි. සත්තකින්ම ගුරුගීතය හරහා උපාලි කරන්නේ සමාජ දේශපාලන මෙහෙවරකි .හත්වලාමේ ඒ නිසානේ අපි එය අගය කලයුත්තේ.සිනමාව කලාවක් වශයෙන් නොව කර්මාන්තයක් වශයෙන් පවතින යුගයක උපාලි කරන්නේ උඩුගම්බලා පිහිනීමකි.(සිනමාව ගැන කියන්න නොදන්න නිසා එහි දේශපාලනඅගය ඉහලට එසවීමට මා උත්සහ දැරුවේ ඒ නිසයි) ජනප්‍රියවාදී රැළි නංවමින් වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ කුණුරස බෙදාහරින ෆිල්ම් එකක් කරලා මල්ල පුරවාගන්නවා වෙනුවට සමාජ උන්නතිය පතා ගම්ලත් විසින් සද්භාවයෙන් දැනුවත්ව සිදුකළ කැපවීම හා මෙහෙවර අපි අගයකල යුතු නැද්ද ?එය ඉහලට එසවියයුතු නැද්ද ?ඔහු දිරිමත් කළයුතු නැද්ද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-29981595614042045032016-05-27T08:36:33.627-07:002016-05-27T08:36:33.627-07:00ha ha දිසාට කොමෙන්ට් කීපයක් කීපයක් දැම්මා. මම හිතු...ha ha දිසාට කොමෙන්ට් කීපයක් කීපයක් දැම්මා. මම හිතුවේ මේ සරද කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-77111040048511850722016-05-27T08:30:33.363-07:002016-05-27T08:30:33.363-07:00අජියෝ බොටත් වෙන වැඩ......අජියෝ බොටත් වෙන වැඩ......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-26451005384326420052016-05-27T07:17:08.592-07:002016-05-27T07:17:08.592-07:00this is what he is writing apparently thinking I a...this is what he is writing apparently thinking I am you:
කොළඹ ගමයට පසුගාමී පිළිතුරක් (දෙවන කොටස )
සිද්ධාන්ත කියලා කියන්නේ මහත්තයෝ!සිදුවී අවසන්වූ දේවල්. අන්තයටම සිදුවූ දේවල්.දුයිෂෙන් අවුරුදු 92ක් පරනවුවද,ඔහුගේ දෘඩ මානුෂියජීව ගුණය පැරණි වෙනවද?වහල් යුගයේ ස්පාටකස්ගේ ශ්‍රේෂ්ඨත්වය යල් පනිනවද? සොබා දහමේ අපුරුතම නිමවුමක් වූ මාක්ස් -එංගල්ස් -ලෙනින් තුල පවතීන අසාමාන්‍ය මානුෂිය ගුණ ධර්ම, අධිෂ්ඨානය හා කැපවීම පිලිඹද පරමාදර්ශයන් පරණ වෙනවද ?යල් පනිනවද ?විප්ලවවාදීන් තුල පවතින ගුණාංග ලෙස මා සඳහන්කළ කරුණු පිළිඹදව ඔබේ ප්‍රතිචාරය සිනහ උපදවන සුළුය (ඒ සියල්ල යළි සඳහන් කිරීමට කාලයක් නොමැත)තමන්ට කියා කිසිවක් අපේක්ෂා නොකර,තමන් සතුව ඇති උතුම්ම වස්තුව වූ ජීවිතය පවා ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුජාකළ දසදහස් සංක්යාත උත්තම මිනිසුන් ගේ ජිවන භාවිතාව තුල මා සජීවීව,දැහින් දුටු අත්දැකීමක් විප්ලවීය ගුණාංග ලෙස සඳහන්කළා මිස ඒවා හිතළු නොවේ.අජිත් සොයුර!ඔබ පිටුදකින දුයිෂෙන් ගේ පරිත්‍යාගශීලි ආදර්ශමත් ජිවන විලාශයද සහිත 21 වැනි සියවසට ඔබින නව මිනිසාගේ වුවමනාව මාක්ස් වාදීන් වශයෙන්අප කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත.මක්නිසාදයත්,මාක්ස්වාදය වෙනස්වීම තම සාරය ලෙස දකින දර්ශනයක් වන බැවිනි.
ඔබේ බ්ලොග්එකේ no more මාක්ස් යනුවෙන් තිබු සඳහන ගැනද යමක් කිවයුතුය.ඒ ඔබේ දැනගැනීම සඳහා නොව හුදීජනයාගේ අවබෝධය පිණිසය. 21වැනි සයවසේ ලෝකය වෙනස්කිරීමට වෙර දරන කිසිවෙකුටත් මාක්ස් අතහැර,මාක්ස් මඟහැර යා නොහැකිය.මාක්ස්වාදය වනාහි යන්නේ කොහෙද?යන්නේ කොහොමද?යන්නේ කුමකටද යන්න මැනවින් පහදාදෙන දර්ශනයකි.මාක්ස් වාදයේ මූලික අරමුණ වන්නේ ධනවාදයෙන් මිනිසාව බේරාගෙන මිනිසාට වඩා යහපත් නිරෝගිමත් ජිවිතයක් සහ පරිසරයක් නිර්මාණය කර දීමයි.මාක්ස් වාදය හැමදාම සටන් කෙළේද, මතුවට සටන් කරන්නේද මිනිස් වර්ගයාගේ ජිවන ගැටළු සහ පරිසර ගැටළු පිළිඹඳවයි.ඉතිහාසයේ එක්තරා අවදියක ධනවාදය විසින් සිදුකල සමාජ මෙහෙවර අතිවිශාලය.එහෙත් අද එය සමාජ ප්‍රගතියට මහත් බාධාවකි.පිළිලයකි.එය මිනිසුන් දුකට පත්කරයි.ලාභය සඳහා සියලු යහගුණ මරාදමයි.පරිෂරය කෙළෙසයි.එනිසා මිනිස් වර්ගයා ඉදිරියේ දැන් ඇත්තේ තෝරාගැනීම් දෙකකි.එක්කෝ සමාජවාදය එසේ නොමැතිනම් ම්ලේච්චත්වයට පල්ලම්බැස අනතුරුව වඳවීයාමයි. තවද දේශපාලන,ආර්ථික හා සමාජමය වශයෙන් සියදිවි නසාගනිමින් සිටින ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් තිබෙන අවාසනාවන්ත ඉරණමින් රටත් ජනතාවත් මුදාගත හැක්කේ මාක්ස්වාදී මුල්කරගත් සහ ඒ පසට ගැලපෙන වැඩපිළිවෙලක් භාවිතාවට නැඟීමෙන් පමණි (දිසා 27/05/16)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-52708729071736305302016-05-27T07:12:54.730-07:002016-05-27T07:12:54.730-07:00ඔබ මා යයි සිතා කෝනා දිසා නමැති මගේ මිතුර දිග සංවාද...ඔබ මා යයි සිතා කෝනා දිසා නමැති මගේ මිතුර දිග සංවාදයක් ෆේස්බුක් එකේ සිටිමින් මට උත්තර ලියමින් සිටි. ඔබ ෆේස්බුක් එකේ සිටි නම් ඔහුට උත්තර දෙන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-48338376456237210512016-05-26T12:21:44.038-07:002016-05-26T12:21:44.038-07:00බොහොම ස්තුතී. මගේ වැරදි පෙන්වා දුන්නාට. මම ඉදිරි ල...බොහොම ස්තුතී. මගේ වැරදි පෙන්වා දුන්නාට. මම ඉදිරි ලිපි වලදී උත්සහා කරන්නම් සිංහල යෙදීම්වල දුර්වලත්වය මග හැරව ගන්න. මම දර්ශනය/දේශපාලනය අද්‍යනය කරේ ඉංග්‍රීසි මාද්‍යයෙන් නිසා. හරිම අපහසුයි නිවැරදි වචනය තේරුම සමග නිවැරදි තැන ස්ථාන ගත කරන්න..Anonymoushttps://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-62899503492357313422016-05-25T18:42:46.842-07:002016-05-25T18:42:46.842-07:00නෙලුම්යායෙන් ලැබුණු මගපෙන්වීමක් ඔස්සේ මෙහි ආවා. ඔබ...නෙලුම්යායෙන් ලැබුණු මගපෙන්වීමක් ඔස්සේ මෙහි ආවා. ඔබේ ලිපියේ හොඳ අදහස් තියනවා. ඇත්තෙන්ම මේ වගේ මාතෘකා ඉතා පුළුල් ලෙස, ගැඹුරින්, මුහුණට මුහුණ ලා, සංවාදයේ යෙදිය යුතුයි.

ලිපිය කියවීමේදී මා අපහසුතාවයට පත්වුනා ඔබේ සිංහල යෙදීම්වල දුර්වලත්වය නිසා. සිංහලෙන් බ්ලොග් ලියන සමහර අය ඉතා බරපතල ලෙස සිංහල භාශාවවරදවා ලියනවා. එය පෙන්වා දුන්නාම කෝපයට පත්ව බනිනවා. නමුත් ඉංග්‍රීසි ලියන්නේ නම් බොහොම සැලකිල්ලෙන්. තවත් සමහරු කියනවා මම සිංහල ටයිප් කරන්න දනී නැහැ කියා. මම එවැනි අයගෙන් අහන්නේ දන්නේ නැත්නම් ඇයි බ්ලොග් ලියන්නේ? පළමුව දැනගෙන දෙවනුව ලියන්න.

දනවාදය, පෙලබවෙනවා, පිලිඹද, දයලේක්කිත්යේ, යනු උදාහරණ කීපයක් පමණයි. තවත් වැරදි බොහොමයි.

එමෙන්ම ඔබ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලිවීමේදීත් වැරදි සිදුවී තිබෙනවා. මෙන්න උදාහරණ; ඔවෙර් රෝල්, අන්බැලන්ස් මුසික්, සුබ්ජෙක්ටිව්, මෙහෙම වුනේ ඕන සිංහල යුනිකෝඩ් අකුරු සඳහා මුල් ඉංග්‍රීසි වචනය ටයුඉප් කිරීමෙන්. ඕවර් කියා ලියන්න නම් ටයිප් කලයුත්තේ owar යනුවෙනුයි. miyusik = miyusik, sabjektiw = සබ්ජෙක්ටිව් මා හිතනවා මීට වඩා පහසුයි ඊට අදාළ සිංහල වචනයම ලියනවානම්.

ඔබට මා මෙසේ කියන්නේ, සිනමා විෂයය පිලිබන්දවොබ තුළ හොඳ අදහස් තිබෙන බව පෙනෙන නිසයි. මා කැමතියි ඔබ සමග සංවාදයේ යෙදෙන්නට.

කතාකරන භාෂාවෙන් ලිවීමේ වරදක් නැහැ. නමුත් මූලික භාෂා වැරදි සහ අඩුපාඩු මගහරවාගෙන ලිවීමෙන්, කියවන්නාගේ අවධානය තවත් වැඩිකරගන්න පුළුවන්.
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-29532638707452991732016-05-25T15:25:38.551-07:002016-05-25T15:25:38.551-07:00I appreciate that. I appreciate that. Anonymoushttps://www.blogger.com/profile/15064758780416660523noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-35638048949924211842016-05-25T13:57:53.143-07:002016-05-25T13:57:53.143-07:00http://nelumyaya.com/?p=5875http://nelumyaya.com/?p=5875Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8391872898006316282.post-16117634821520991442016-05-25T12:58:41.900-07:002016-05-25T12:58:41.900-07:00මගෙත් අදහස මෙයයි. මගේ පොත එළිය දැම්මට පස්සේ මේ චිත...මගෙත් අදහස මෙයයි. මගේ පොත එළිය දැම්මට පස්සේ මේ චිත්‍රපටිය ගැන ලියනවා. මගේ ඇත්තෙත් මේ අදහසම යි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com